චාර

cāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. හැසිරෙන; ගමන් කරන.
2. වි. ඔත්තු බලන.
3. වි. රැඟුම් දක්වමින් සංචාරය කරන.
1. නා.ප්‍ර. හැසිරීම; ගමන් කිරීම.
2. නා.ප්‍ර. පිළිවෙළ; සදාචාර පැවැත්ම.
3. නා.ප්‍ර. සසල බව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. හැසිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හැසිරෙන්නා, හැසිරීම. (පි. 286)

Digital Pāḷi Dictionary