චලිත

calita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සෙලවුණු; චංචල වූ; කම්පිත.
නා.ප්‍ර. යම්කිසි වස්තුවක පිහිටීම නොකඩා ම පාහේ වෙනස් වෙමින් පැවතීම(=motion).

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සෙලවුණු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සැලෙන ලද, සෙලවෙන ලද. (පි. 286)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. moved
2. a. shaken

Digital Pāḷi Dictionary