චරිම
carima
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අන්තිම; අවසාන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවසන්හි වූ; පසු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පසුවූ (දෙය). අන්තිමය, අවසානය. (පි. 285)
Digital Pāḷi Dictionary
- carima 1 adj last; final; end [√car + a + ima cara + ima]
- carima 2 masc final existence; last rebirth [√car + a + ima cara + ima]