චරිමක
carimaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අන්තිම; අවසාන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවසන්හි වූ; පසු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අවසන්, කෙළවර. (පි. 285)
Digital Pāḷi Dictionary
- carimaka adj last; final [√car + a + ima + ka carima + ka]
carimaka
වි. අන්තිම; අවසාන.
3. අවසන්හි වූ; පසු වූ.
පු. අවසන්, කෙළවර. (පි. 285)