චරාපෙති

carāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(චර+ණාපෙ) ඇවිද්දවයි; හසුරුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (චර √ භු. චරණෙ, හැසිරීමෙහි +ණපෙ+ති) හසුරුවයි, ඇවිදීම කරවයි. (පි. 285)

Digital Pāḷi Dictionary