චවති

cavati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(චු+අ) චුත වේ; තිබුණු තැනින් ගිලිහේ; මැරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (චු √ භු. චවනෙ, චුත වීමෙහි +උ=ඔ=අව+ති) චුතවෙයි. මැරෙයි. (පි. 286)

Digital Pāḷi Dictionary