චරාචර

carācara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජංගම හා ස්ථාවර; චංචල හා නිශ්චල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ජඞ්ගම වස්තු විදිනා සත්ව වර්ගයා. (පි. 285)