සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1572

චල යන්ත්‍රය

1. n. cinema
2. n. kinema
3. n. kinematograph

චල වත්‍ර කාරකය

kinematograph

චල වර්ණක

metachromatic

චල වාර්ෂික ඓක්‍යය

m.a.t.

චල වින්දනය

Psy. kinesthesia

චලකේන්ද්‍රය

1. Che. metacenter
2. Mat. metacentre

චලග්‍රහණ

kinaesthetic

චලගොනිඩිධානිය

Bot. zoogonidangium

චලචිත්‍ර

Phy. cinema

චලචිත්‍රය

n. cinema

චලජන්මාණුව

1. Bot. planogamete
2. Bot. zoogamete

චලතාප

Bot. poikilothermic

චලතාපී

poikilothermic

චලතාව

Psy. motility

චලදේහය

planosome

චලන

Sta. movements

චලන චිත්‍රගතකරණය

picturisation

චලන චිත්‍රපටිය

n. movie

චලන චිත්‍රය

Psy. motion picture

චලන පරීක්ෂාව

Psy. motion study

චලන පාලකය

motorium

චලන විද්‍යාව

kinetics

චලන ශක්තිය

n. locomotion

චලනමාන

Psy. kinesimeter