චලග්‍රහණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. චලන සංවේදය ගන්නා වූ; පේශිවල චලනය සම්බන්ධ (=kinaesthetic).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

kinaesthetic