ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 398

cardinal

1. a. ඉතා වැදගත්
2. n. කතෝලික ධර්මාධ්‍යක්ෂක
3. Log. කාදිනල්තුමා
4. n. කාර්දිනල්
5. adj. කේන්ද්‍රීය
6. adj. ප්‍රධාන
7. a. ප්‍රමුඛ
8. n. පූර්ණ සංඛ්‍යාව
9. Log. මුඛ්‍ය
10. adj. මූලික

cardinal number

1. n. ආදි සංඛ්‍යාව
2. Acc. ආදී සංඛ්‍යාව
3. n. පූර්ණ සංඛ්‍යාව
4. Log. මුඛ්‍ය සංඛ්‍යාව
5. n. ශුද්ධ අංකය

cardinality

1. Mat. අනේකත්වය
2. Log. ප්‍රධානත්වය
3. Log. මුඛ්‍යතාව

carding

1. n. අවුල් හැරීම
2. n. පිරීම
3. පීරීම
4. n. පෙළීම
5. ලොම් නෙළිම
6. ලොම් නෙළීම

cardioblast

කාඩියොබ්ලාස්ටය

cardiod

1. Mat. හෘදයාභය
2. n. හෘද්චක්‍රය

cardiogram

1. n. කන්තුක රේඛය
2. n. කන්තුකරේඛය

cardiograph

1. Psy. කන්තුරේඛය
2. n. හෘද ස්පන්දනය පිරික්සන යන්ත්‍රය
3. Phy. හෘද් ලේඛය

cardioid

Phy. හෘදයාභය

cardiologist

n. හෘදරෝග වෛද්‍යවරයා

cardiology

1. n. හෘද විද්‍යාව
2. n. හෘදරෝග චිකිත්සාව
3. Soc. හෘද්වේදය

cardiolysis

n. කන්තු භ්‍රංශනය

cardiopulmonary

හෘත් පුප්ඵුසීය ප්‍රාණනය

cardiospasm

Med. කන්තු අවග්‍රහය

cardiotachometer

Ele. හෘද්වේගමානය

cardiovascular

1. a. කන්තුකවාහිනී
2. හෘත්සනාල
3. a. හෘද්වාහිනි

cardiovascular system

n. කන්තුකවාහිනී පද්ධතිය

carditis

Med. කන්තුදාහය

cardium

n. කන්තුව

cardo

කාඩෝව

cards

n. කඩදාසි කුට්ටම

care

1. n. අප්‍රමාදය
2. n. අරපරික්සම
3. n. අරපරෙක්සම
4. n. අවධානය
5. n. ආරක්ෂාව
6. Med. උවටැන
7. n. කනස්සල්ල
8. n. කරදරය
9. n. කාන්සාව
10. n. කාර්ය්‍යය
11. n. දක්ෂකම
12. v. දයාව දක්වනවා
13. v. දුක් වෙනවා
14. n. පරිස්සම
15. n. පරෙස්සම
16. පරෙස්සම්
17. v. පරෙස්සම් කරනවා
18. v. පරෙස්සම් වෙනවා
19. n. පාලනය
20. v. බලා ගන්නවා
21. v. බලාගන්නවා
22. n. බලාගැනීම
23. n. භාරය
24. මානසික කර
25. n. මානසික කරදරය
26. v. රකිනවා
27. n. රැකීම
28. vti. සලකනවා
29. v. සාත්තු කරනවා
30. n. සැලකිල්ල
31. v. සැලකිල්ල දක්වනවා
32. n. සිත්තැවුල
33. n. සිතිවිල්ල
34. n. සීරුව
35. n. හාරය

care-taker

රැකබලාගන්නා

careen

1. v. ඇල කරනවා
2. v. ඇළ කරනවා
3. v. නැව හරවනවා