මුඛ්ය
mukhya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මුඛය සම්බන්ධ ; මුඛය පිළිබඳ.
2. ප්රධාන ; මූලික.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ප්රධාන (සං. මුඛ්ය)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ප්රමුඛ, ප්රධාන, උතුම්. (පි. 426)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- mukhya adj