සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3382

මුඛරත්වය

wit

මුඛරාගය

n. roue

මුඛරි

1. adj. clamant
2. a. fluent

මුඛරි කියමන

repartee

මුඛරි කියුම

Aes. quip

මුඛරි ප්‍රකාශය

badinage

මුඛරි ප්‍රත්‍යත්තරය

repartee

මුඛරි ප්‍රත්‍යුත්තරය

n. repartee

මුඛරි බව

wit

මුඛරි ලෙස

adv. volubly

මුඛරිකම

1. n. glibness
2. n. loquaciousness
3. n. loquacity
4. n. volubility

මුඛරිබව

1. Psy. loquaciousness
2. Psy. loquacity

මුඛලක්ෂණ විද්‍යාව

Soc. physiognomy

මුඛවත්‍රය

frontispiece

මුඛවාතය සුවඳ කිරීමට ගන්නා සුවඳපෙත්ත

n. cachou

මුඛ්‍ය

1. Log. cardinal
2. central
3. a. first
4. a. foremost
5. key

මුඛ්‍ය අංගය

motif

මුඛ්‍ය තාක්ෂණය

Soc. architecture

මුඛ්‍ය ධමනිය

n. aorta

මුඛ්‍ය ධාරාව

mainstream

මුඛ්‍ය පදය

Oth. catchword

මුඛ්‍ය ප්‍රතිෂ්ඨාව

Aes. mainstay

මුඛ්‍ය භූමිකාව

Aes. lead

මුඛ්‍ය වචනය

keyword