සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3383

මුඛ්‍ය සංඛ්‍යාව

Log. cardinal number

මුඛ්‍ය ස්වරය

Aes. keynote

මුඛ්‍යතාව

Log. cardinality

මුඛ්‍යධමනිය

n. aorta

මුඛ්‍යධාරාගත කිරීම

mainstreaming

මුඛ්‍යධාරාව

Aes. mainstream

මුඛ්‍යාංග

Aes. elements

මුඛ්‍යාංගය

Law. gravamen

මුඛ්‍යාර්ථය

1. Aes. denotation
2. Aes. keynote
3. primary-meaning

මුඛාමාශයීය

stomatogastric

මුඛාලේපය

1. n. cold-cream
2. n. cold cream

මුඛාවතලය

stomodaeum

මුඛාවරණය

n. respirator

මුඛීය

Soc. oral

මුගටි වර්ගයක්

n. ferret

මුගටි වර්ගයේ සතෙක්

1. n. mink
2. n. stoat

මුගටියා

1. n. mongoose
2. n. weasel

මුගටියා වැනි සතෙක්

n. sable

මුගටියා වැනි සතෙකුගේ ලොම්

n. sable

මුගටියාගේ ලොම්

n. mink

මුග්ධ

1. a. aping
2. a. apish
3. a. artless
4. adj. benighted
5. adj. besotted
6. a. bovine
7. a. idiotic
8. jejune

මුග්ධ බව

Law. idiocy

මුග්ධ ව්‍යක්තයා

1. Psy. idiot savant
2. idiot-savant

මුග්ධත්වය

n. heaviness