මුග්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මෝඩ ; මන්දබුද්ධික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මෝඩ; බොළඳ (සං. මුග්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. aping
2. a. apish
3. a. artless
4. adj. benighted
5. adj. besotted
6. a. bovine
7. a. idiotic
8. jejune