මුගටියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නකුලයා ; මුංගුසයා ; තඹ වන් දිග ලොම් සහිත වලගක් ඇති කුඩා මාංශ භක්ෂක සිවුපාවෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mongoose
2. n. weasel