අවධානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඇහුම්කන් දීම; සිත යොමු කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිත යොමු කිරීම (පා. සං. අවධාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. advertence
2. n. advertency
3. n. attention
4. n. attentiveness
5. n. care
6. n. caution
7. n. heed
8. n. mindfulness