සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 398
අවදොර
අවදොර උමග
අවධමකය
Sta. deflator
අවධමනය
Eco. deflation
අවධමනය කරනවා
vt. deflate
අවධ්වනික
Che. infrasonic
අවධ්රැවීය
Mat. apolar
අවධ්රැවීයතාව
Mat. apolarity
අවධානග්රාහි
Mng. demanding
අවධානය
1. n. advertence
2. n. advertency
3. n. attention
4. n. attentiveness
5. n. care
6. n. caution
7. n. heed
8. n. mindfulness
අවධානය කැඩීම සඳහා ප්රතිවාදී පිතිකරුවන්ට නොසරුප් බස් කීම
අවධානය නොදී
අවධානය ලබා ගැනීමට ශබ්ද කිරීම
n. cooee
අවධානය ලබා ගැනීමේ ආලාපයක්
අවධාරණය
1. n. accent
2. Aes. accentuation
3. n. emphasis
4. n. emphasized
5. objectivism
6. n. orientation
7. n. stress
අවධාරණය ඉවත් කරනවා
අවධාරණය කරනවා
v. emphasize
අවධාරණය නොකිරීම
අවධාරණයෙන් කීම
n. accentuation
අවධාරණයෙන් යුතුව කියනවා
v. emphasized
අවධි
අවධි අංකය
Art. critical point
අවධි කාලය
අවධි කෝණය
Mat. critical angle