සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 399
අවධි ලක්ෂ්යය
Mat. critical point
අවධි විභක්තිය
n. ablative
අවධි විභක්තියේ ඇති
a. ablative
අවධිකය
Phy. phasor
අවධිය
1. n. duration
2. Mat. epoch
3. suffix. hominid
4. n. interval
5. n. period
6. n. phase
7. n. season
8. n. span
9. n. stage
10. n. times
අවනඩුව
n. injustice
අවනත
1. Law. amenable
2. Bot. declinate
3. Bot. declined
4. a. obedient
5. a. submissive
අවනත කර ගැනීමට යොදන ප්රබල උපක්රමයක්
අවනත නොවන
1. a. insusceptible
2. a. intransigent
අවනත නොවන ක්රියාව
n. razzmatazz
අවනත බව
n. proneness
අවනත භාවය
Law. obedience
අවනත වන
1. a. flexile
2. a. susceptible
අවනත වූ
අවනත වෙනවා
1. v. climb-down
2. vt. obey
3. v. climb down
අවනතබව
අවනතභාවය
1. n. allegiance
2. Soc. obligation
3. n. subservience
අවනතයා
Soc. vassal
අවනතව
adv. submissively
අවනතවන්නා
අවනතවීම
n. allegiance
අවනති අවස්ථාව
අවනතිය
1. Geo. declination
2. Soc. decline
3. n. depression
4. n. gradient
5. n. incline
6. Psy. submission
7. Mat. yield
අවනතු කර ගැන්ම
Acc. misappropriation