අවධි විභක්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) පහවීමේ සීමාව දැක්වෙන නාම පදය යෙදෙන එනම් විභක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ablative