අවධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කාලය; වකවානුව; යුගය.
2. නා. සීමාව; ඉම; මායිම.
3. නා. සංඥාව; සිහිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාලය; වකවානුව/අවධි විභක්තිය (පා. සං. අවධි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. duration
2. Mat. epoch
3. suffix. hominid
4. n. interval
5. n. period
6. n. phase
7. n. season
8. n. span
9. n. stage
10. n. times