අවනත

avanata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පහතට නැමුණු.
2. වි. යටහත් වූ; කීකරු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නැමුනු, යටහත්. (පි. 105)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. amenable
2. Bot. declinate
3. Bot. declined
4. a. obedient
5. a. submissive

Digital Pāḷi Dictionary