සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 140
අවජානන
න. නින්දා කිරීම. ගැරහීම. (පි. 105)
අවජානාති
ක්රි. (අව+ඤා. √ කි. අවබොධනෙ, දැනගැනීමෙහි. ඤා = ජා+නා+ති), නින්දා කෙරේ, ගරහයි, ගැරහිය යුතු කොට සිතයි. (පි. 105)
අවණ්ණ
පු. හ්රස්ව දීර්ඝවූ අයන්න අවර්ණ නමි. අ ආ දෙකයි. අගුණ, දෝෂ. (පි. 105)
අවතරණ
න. බැසීම, එතෙර වීම. (පි. 105)
අවත්ථා
ඉ. කලින් පැවැති ආකාරය වෙනස් වීම. (පි. 105)
අවත්ථානි
න. ඉටාගැනීම, මැඩගෙන සිටීම. (පි. 105)
අවතාර
පු. බැසීම, තීර්ථය, සිදුර. (පි. 105)
අවති
ක්රි. අව √ භු. පාලනෙ, රැකීමෙහි +ති) පාලනය කරයි, රකී. (පි. 105)
අවතිණ්ණ
ති. බැසගත්, අවතීර්ණණි. (පි. 105)
අවදඤ්ඤු
පු. වචන නොදන්නා සුලු, නොදෙන සුලු. (පි. 105)
අවදාත
ති. ශ්වෙතවර්ණ. සුදු, ඔදාත, සුදු පැහැය. (පි. 105)
අවදාන
න. පූර්වචරිතය ඉක්මවීම, පරාක්රමය, වීර්ය්යය. (පි. 105)
අවදානිය
පු. තරුවචන නොපිළිගැනීම, පහතට ගැනීම. (පි. 105)
අවදාරණ
න. බිම කණින හුල, ගල්කටුව. (පි. 105)
අවදෙහක
න. ඔක්කාරය, බඩපුරා ආහාර ගැන්ම, වමනය. (පි. 105)
අවධාරණ
න. නිශ්චය, සමූහයකින් එකක් වෙන් කර ගැනීම. (පි. 105)
අවධාරිත
ති. නිශ්චය කළ, වෙන් කර ගත්, නියම කර ගත්. (පි. 105)
අවධි
පු. සීමාව, ආපාදාන කාරකය. (පි. 105)
අවන
න. පිණවීම, ප්රීත වීම. (පි. 105)
අවනත
ති. නැමුනු, යටහත්. (පි. 105)
අවනති
ඉ. පහතට නැමීම, වසඟ කර ගැනීම. (පි. 105)
අවන්තිසොම
න. කාඩි, කාඩිජලය. (පි. 105)
අවන්ථන්තර
න. පෙරවූ අවස්ථාව හැර අන් අවස්ථාවකට පැමිණීම. (පි. 105)
අවනී
ඉ. පෘථිවිය, පොළොව. (පි. 105)