අවදාත
avadāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පවිත්ර; ශුභ්රවර්ණ; සුදු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. සුදු පැහැති; පු. සුද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ශ්වෙතවර්ණ. සුදු, ඔදාත, සුදු පැහැය. (පි. 105)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- avadāta adj