බුද්ධදත්ත පාලි අකාරාදිය – 86
අවත්ථරිත්වා
පූ.ක්රි. වසා මැඩගෙන.
අවතාර
පු. බැසීම; සිදුර.
අවති
ඉ. පොළොව.
අවතිට්ඨති
(අව+ඨා+අ) නැවතී සිටී.
අවතිණ්ණ
3. බැසගත්; මැඩුණු.
අවදාත
3. සුදු පැහැති; පු. සුද.
අවදාන
න. පූර්ව චරිතය.
අවධාරණ
න. සමූහයකින් එකක් වෙන් කිරීම.
අවධාරිත
3. තෝරා වෙන් කළ.
අවධාරෙති
(අව+ධර+ණෙ) තෝරා වෙන් කරයි.
අවධි
අ.ක්රි. නැසුවේය; ඉ. සීමාව.
අවනති
ඉ. අවනත වීම; නැමීම.
අවබුජ්ඣති
(අව+බුධ+ය) අවබෝධ කරයි.
අවබුජ්ඣන
න. අවබෝධ කිරීම.
අවබොධ
පු. වැටහීම.
අවබොධෙති
(අව+බුධ+ණෙ) අවබෝධ කරවයි.
අවභාස
පු. ආලෝකය.
අවභාසිත
3. බබුලුවන ලද; බැබලුණු.
අවමඞ්ගල
න. අශුභය.
3. ශුභ නොවූ; සිත් නො පිණවන.
අවමඤ්ඤති
(අව+මන+ය) අවමන් කෙරේ; පහත් කොට සිතයි.
අවමඤ්ඤනා
ඉ. අවමන් කිරීම.
අවමාන
පු. නින්දාව; පහත් කොට සැලකීම.
අවමානන
න. අවමන් කිරීම; නිගා කිරීම.
අවමානිත
3. අවමන් ලැබූ; නිගා කළ.