අවබුජ්ඣති

avabujjhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අව+බුධ+ය) අවබෝධ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+බුධ. √ දි. අවබොධෙ, අවබොධයෙහි +ති), අවබෝධ කර ගනියි, ප්‍රතිවේධ කරයි, දැනගනී. (පි. 105)

Digital Pāḷi Dictionary