අවමාන

avamāna

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. නින්දාව; පහත් කොට සැලකීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. පරිභවය, හෙළාදැකීම. (පි. 106)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. contemptuous

Digital Pāḷi Dictionary