බුද්ධදත්ත පාලි අකාරාදිය – 85
අවචරක
පු. ඔත්තුකාරයා; පහත් පැවතුම් ඇත්තා.
අවචරණ
න. ඇවිදීම; හැසිරීම.
අවජ්ජ
3. නිදොස්; නිදොස් දෙය; නිවැරදි.
අවජ්ඣ
3. දඬුවම් නො කළයුතු; නො මැරිය යුතු.
අවජාත
3. නියම මවුපියන්ගෙන් නූපන්; පහත් ඉපදීම් ඇති.
අවජානන
න. අවමන් කිරීම.
අවජානාති
(අව+ඤා+ණා) අවමන් කෙරේ; පහත් කොට සිතයි.
අවජානිත්වා
පූ.ක්රි. අවමන් කොට.
අවජිත
3. පරදවන ලද.
අවජිනාති
(අව+ජි+ණා) පරදවයි.
අවජියති
(අව+ජි+ය) පිරිහේ; විනාශ වේ.
අවඤ්ඤා
ඉ. අවඥව; අවමානය.
අවඤ්ඤාත
3. අවමන් ලැබූ.
අවට්ඨාන
න. සිටීම.
අවට්ඨිති
ඉ. සිටීම.
අවඩ්ඪි
ඉ. අනභිවෘද්ධිය; හානිය.
අවණ්ණ
පු. අපකීර්තිය.
අවතංස
පු. මුදුන්මල්කඩ; හිසේ මල් වඩම.
අවතරණ
න. බැසීම.
අවතරති
(අව+තර+අ) බසී.
අවත්ථරණ
න. මැඩගෙන යාම.
අවත්ථරති
(අව+ථර+අ) පැතිර මඩියි; වසාගෙන සිටී.
අවත්ථරන්ත
3. පැතිර මඩිමින්; වසා පැතිරෙන.
අවත්ථරමාන
3. පැතිර මඩිමින්; වසා පැතිරෙන.