අවජාත
avajāta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගුණයෙන් මව්පියන්ට වඩා පහත් ගති ඇති ව උපන්.
2. වි. නීත්යනුකූල කසාදයකින් තොර ව උපන්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නියම මවුපියන්ගෙන් නූපන්; පහත් ඉපදීම් ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අවක්රියාවෙන් උපන්, පහත් ගති ඇති, නීචකුලෝත්පන්න. (පි. 105)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. baseborn
2. a. bastard
3. a. illegitimate
Digital Pāḷi Dictionary
- avajāta adj