සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 393
අවගමනය
1. Bot. descent
2. Law. miscarriage
අවගාරය
n. auger
අවගාරයෙන් විදිම
අවගුණය
1. n. demerit
2. n. fault
3. n. ill nature
4. ill-nature
අවගුණ්ඨනය
අවඝ්රාණය
n. anosmia
අවඝාතය
අවච පීඩනය
1. Mat. low-pressure
2. Mat. low pressure
අවච සංඛ්යාතය
Ele. low frequency
අවචනීයතාව
Psy. ineffability
අවචරණය
Soc. administration
අවචර්යාව
Acc. misconduct
අවචරිතයා
අවචස්වර
අවච්ඡින්න
1. continual
2. continuous
අවච්ඡේදනය
Log. differentia
අවචාලනය
Psy. hypokinesis
අවචෝෂ්ණත්ව පාලකය
Che. cryostat
අවචෝෂ්ණත්ව පාලකය (අවච-උෂ්ණත්ව පාලකය)
අවඡනනය
Soc. degeneration
අවජනක
1. adj. abiogenetic
2. cacogenic
අවජනනය
1. n. abiogenesis
2. cacogenesis
3. dysgenic(kakogenic)
අවජාත
1. a. baseborn
2. a. bastard
3. a. illegitimate
අවජාත දරුවා
n. love child