සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 392
අවකාශ කාල
Log. space-time
අවකාශ කාල සන්තානය
Phy. space-time continuum
අවකාශ තරණය
Civ. aeronautics
අවකාශ දැලිස
Mat. space lattice
අවකාශ දෙනවා
vti. permit
අවකාශ න්යාසය
Che. spatial arrangement
අවකාශ නැති
අවකාශ පරපෝෂිතයා
Bot. raumparasite
අවකාශ ලැබෙනවා
vti. permit
අවකාශ සංජානනය
අවකාශ සම්බන්ධතාව
Bot. spatial relation
අවකාශ සැරුම
අවකාශය
1. n. area
2. n. convenience
3. n. conveniency
4. n. niche
5. n. opportunity
6. n. permission
7. n. respite
8. n. room
9. n. scope
10. n. sky
11. n. space
12. spacer
13. n. vacancy
14. vacant
15. n. void
අවකාශය පිළිබඳ
a. spatial
අවකාශය පිළිබඳ වූ
a. spacial
අවකාශය හා කාලය යන සංකල්ප වල විලයනය
n. space-time
අවකාශ්ය
Acc. vacant
අවකාශ්යය
Acc. vacancy
අවකාශායනය
1. Psy. spatialization
2. Psy. specialization
අවකැල්සිතාව
අවකුතුක
Law. disinterested
අවකෝචනය
Bot. abstriction
අවකෝපත්තාව
Psy. diaschisis
අවගණනය
Soc. miscalculation