සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 391

අවකල් ක්‍රියාවෙන් යුත්

a. disreputable

අවකල් ක්‍රියාවේ යෙදෙනවා

vi. misbehave

අවකල්ක්‍රියාව

1. n. malpractice
2. n. misconduct
3. n. vice

අවකල්කිරියාව

Soc. misconduct

අවකල්‍ය

Mat. differentiable

අවක්ඛිත්තිය

Med. catabolism

අවක්ෂිප්ත

Che. precipitated

අවක්ෂේප කරනවා

vti. precipitate

අවක්ෂේප හුණුගල් ටැඹ

stalagmite

අවක්ෂේපක

Psy. objective

අවක්ෂේපකය

Che. precipitant

අවක්ෂේපකරය

Che. precipitator

අවක්ෂේපණය

Phy. precipitation

අවක්ෂේපය

1. n. precipitate
2. Aes. precipitation
3. precipitaion

අවක්ෂේප්‍ය

Che. precipitable

අවක්‍රමකය

deflector

අවක්‍රමණය

Soc. degradation

අවක්‍රාන්තිය

declination

අවක්‍රීය

Bot. acyclic

අවකාබන් වානේ

Civ. low-carbon steel

අවකාරක

Law. abater

අවකාර්යය

Psy. hypofunction

අවකාශ

1. accommodation
2. adj. convenient
3. Psy. spatial
4. Soc. vacant

අවකාශ ඇති ලෙසින්

n. at leisure