සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 390
අවකණිකාසයිටතාව
Med. agranulocytosis
අවකපනවා
අවකප්පනය
අවකමා කරනවා
Law. condone
අවකමාව
Law. condonation
අවකර කපාටය
Phy. throttle valve
අවකර පරිණාමකය
අවකරණය
1. Mng. abatement
2. Acc. reduction
3. Civ. throttling
අවකරණය කරනවා
අවකරණය වෙනවා
Law. abate
අවකරය
Art. throttle
අවකල
1. Mat. differential
2. Sur. differentials
අවකල සමීකරණය
අවකලකය
Ele. differentiator
අවකලන
Mat. differential
අවකලන කිරීම
Sur. differentiating
අවකලන සංගුණකය
අවකලන සමීකරණය
අවකලනය
1. differential
2. Che. differentiation
3. Mat. differential calculus
අවකලනය (maths)
අවකලනය කරනවා
vti. differentiate
අවකලනය කිරිම
අවකලනය කිරීම
Psy. differentiation
අවකලය
Mat. differential