අවකලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අවිච්ඡින්න ව වෙනස් වන රාශි පිළිබඳ වූ ගණිත ක්‍රමයක්; අවකලනය කිරීම (=differential calculus).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවිච්ඡින්න; වෙනස් වන රාශි පිළිබඳ වූ ගණිත ක්‍රමය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. differential
2. Che. differentiation
3. Mat. differential calculus