අවගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලීවල ලොකු සිදුරු විදීමට භාවිත කරන වඩු උපකරණය.

නා. ලීවල ලොකු සිදුරු විදීම සඳහා භාවිත කරන වඩු උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. auger