අවගා ඔරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෙහෙත් තෙල් හෝ ද්‍රව වත් කොට රෝගියකු ගිල්වා තබනු සඳහා තැනූ ඔරු විශේෂය; බෙහෙත් ඔරුව.