බුද්ධදත්ත පාලි අකාරාදිය – 84

අවක්කාරපාතී

ඉ. කා ඉතිරි ආහාර දමන භාජනය.

අවක්ඛිත්ත

3. පහත හෙළූ.

අවක්ඛිපති

(අව+ඛිප+අ) ඉවත දමයි; පහත දමයි.

අවක්ඛිපන

න. ඉවත දැමීම; පහත දැමීම.

අවකාරකං

ක්‍රි.වි. විසුරුවමින්.

අවකාස

පු. අවසරය; ඉඩ.

අවකිරති

(අව+කිර+අ) පහතට දමයි; විසුරුවයි.

අවකිරිය

පූ.ක්‍රි. විසුරුවා.

අවකුජ්ජ

3. මුනින් නැමූ; යටිකුරු වූ.

අවගච්ඡති

(අව+ගමු+අ) අවබෝධ කෙරේ; පැමිණේ; ලබයි.

අවගණ්ඩකාර

පු. කටේ අහර පුරවා කපෝලය නෙරීම.

අවගත

3. අ‍වබෝධ කළ.

අවගන්ත්වා

පූ.ක්‍රි. අවබෝධ කොට.

අවගාහ

පු. බැස ගැන්ම.

අවගාහති

(අව+ගාහ+අ) බැස ගනී.

අවගාහන

න. බැස ගැන්ම.

අවගාහන්ත

3. බැස ගන්නා; බැස ගනිමින්.

අවගාහමාන

3. බැස ගන්නා; බැස ගනිමින්.

අවගාහිත්වා

පූ.ක්‍රි. බැසගෙන.

අවගාහිය

පූ.ක්‍රි. බැසගෙන.

අවගුණ්ඨන

න. එතීම; ගුළි කිරීම.

අවච

අ.ක්‍රි. කීයේය.

අවචනීය

3. අවවාද නො කළ යුතු; නො කිය යුතු.

අවචර

3. හැසිරෙන.