අවකුජ්ජ
avakujja
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යටිකුරු වූ; මුහුණින් නැමූ; අධෝමුඛ වූ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මුනින් නැමූ; යටිකුරු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පහතට හැරුණු, යටිමුව කළ, මුනින් නමනලද. (පි. 104)
Digital Pāḷi Dictionary
- avakujja 1 adj face down; head first [ava + √kujj + a]
- avakujja 2 adj facing down; looking downward; inverted [ava + √kujj + a]