අවකිරති

avakirati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අව+කිර+අ) පහතට දමයි; විසුරුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+කිර. √ තු. විකිරණෙ, විසිරීමෙහි +ති) විසුරුවයි, ඉසියි. ‘ඔකිරති’ බලනු. (පි. 104)

Digital Pāḷi Dictionary