අවගත
avagata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පහතට ගිය; බැසගත්.
2. වි. දක්නා ලද; වටහා ගත්; අවබෝධ කළ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවබෝධ කළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. බැස ගිය, දැන ගන්නා ලද. (පි. 104)
Digital Pāḷi Dictionary
- avagata 1 pp [ava + √gam + ta]
- avagata 2 pp