අවජානාති
avajānāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+ඤා+ණා) අවමන් කෙරේ; පහත් කොට සිතයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+ඤා. √ කි. අවබොධනෙ, දැනගැනීමෙහි. ඤා = ජා+නා+ති), නින්දා කෙරේ, ගරහයි, ගැරහිය යුතු කොට සිතයි. (පි. 105)
Digital Pāḷi Dictionary
- avajānāti 1 pr denies; disagrees; does not accept [ava + jānā + ti]
- avajānāti 2 pr despises; disdains; looks down (on); is condescending (to) [ava + jānā + ti]