අවනතිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගෞරවයෙන් වැඳීම.
2. නා. පහතට බැසීම; පිරිහීම.
3. (පාරිභා.) නා. ඇලවීම; පතනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Geo. declination
2. Soc. decline
3. n. depression
4. n. gradient
5. n. incline
6. Psy. submission
7. Mat. yield