අවධි කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ආලෝක කිරණයක් සම්පූර්ණයෙන් අභ්‍යන්තර පරාවර්තනයට භාජන වන අඩු ම පතන කෝණය (=critical angle).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. critical angle