අවධාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිශ්චය කිරීම; කාවැද්දීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිශ්චය කිරීම; විශේෂ අවධානය යොමු කිරීම (පා. සං. අවධාරණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. accent
2. Aes. accentuation
3. n. emphasis
4. n. emphasized
5. objectivism
6. n. orientation
7. n. stress