කාර්දිනල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කතෝලික සභාව පාලනය කිරීමට පාප්වහන්සේට උපකාර වන අනුශාසක මණ්ඩලයේ එක් සාමාජිකයෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cardinal