භාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බර වූ දෙය.
2. ලීවරයක් ආධාරයෙන් සොලවනු ලබන වස්තුව හෝ ද්රව්යය.
3. බර ප්රමාණයක් ; තුලා විස්සක බර.
4. කටයුත්ත ; වගකීම.
5. අයිතිය ; බුත්තිය.
6. ඉසිලීමට නොහැක්ක.
7. දුෂ්කරය ; අපහසුව.
8. ආරක්ෂාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. burden
2. n. care
3. Acc. charge
4. Soc. custody
5. Mat. load
6. Soc. onus
7. n. trust
8. n. vow
9. Psy. weight