ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 397
carburizing
1. Civ. කාබනාලේපනය
2. Ele. කාබියුරිකරණය
3. Civ. කාබියුරී කිරීම
carcase
carcass
1. n. කුණපය
2. නොනිමි දැව භාණ්ඩය
3. n. මළකුණ
4. n. වහුකුණ
carcerular
Bot. කාසෙරියුලමීය
carcerule
Bot. කාසෙරියුලම
carcerulus
Bot. කාසෙරියුලම
carcinogen
1. පිළකාජනකය
2. n. පිළිකා කාරකය
3. n. පිළිකාකාරක ද්රව්යය
4. පිළිකාකාරකය
5. පිළිකාජනකය
carcinogenic
carcinoma
1. n. අභ්යන්තරික පිළිකාව
2. Med. කාසිනෝමාව
3. n. කුලීරමාව
4. n. පිළිකාව
card
1. n. ක්රීඩා පත්රය
2. Sta. කාඩ් පත
3. කාඩ්පත
4. n. ඝන කඩදාසි කැබෙල්ල
5. n. ඝන පත්රිකාව
6. n. නාම පත්රය
7. Sta. පත
8. v. පුළුන් ආදිය පීරනවා
9. n. මුද්රිත පත්රය
10. n. ලොම් පීරන බුරුසුව
11. v. ලොම් පීරනවා
12. n. විකටයා
13. Oth. සූචි පත්රිකාව
14. සූව පත්රිකාව
15. n. හාදයා
card catalogue
Oth. පත්රිකා සූචිය
card sharp
card sharper
card-board
card-sharper
cardamom
1. n. එන්සල්
2. n. එන්සාල්
3. n. කදමුංගු
4. n. කරදමුංගු
5. Med. කරඳමුංඟු
6. n. කර්දමුංගු
7. st. භෙල්බිජු
8. st. ශල්ලකී
9. හෙල්බිජු
10. st. ළමඟ
cardamon
cardboard
1. Sur. කාඩ්බෝඩ්
2. n. ඝන කඩදාසි ලෑල්ල
cardia
cardiac
1. adj. කන්තුක
2. Che. හාර්දිත
3. හාර්දික
4. හෘත්
5. adj. හෘදමය
6. a. හෘදය උනන්දු කරවන
7. a. හෘදය පිළිබඳ වූ
8. Che. හෘද්
9. හෘදයාසන්න
10. හෘදාසන්න
cardiac cycle
Med. කන්තුක චක්රය
cardiac muscle
Med. කන්තුක පේශිය
cardiac sphincter
Med. කන්තුක වේෂ්ටනිය