හාදයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යාළුවා ; මිත්රයා ; හිතවතා.
2. තැනැත්තා ; පුද්ගලයා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. blighter
2. n. bloke
3. n. bod
4. n. buffalo
5. n. buffer
6. n. card
7. n. chap
8. n. codger
9. n. colleague
10. n. cove
11. n. customer
12. n. dog
13. fellow
14. n. friend
15. n. johnny
16. n. party
17. n. old man