කාඩ්බෝඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පෙට්ටි ආදිය තැනීමට ගන්නා ඝන කඩදාසි විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Sur. cardboard
2. card-board