සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1172

කාටිසීය ගුණිතය

Mat. cartesian product

කාටීන්‍යය

Bot. rigor

කාටුන් ඇදීම

cartooning

කාටුව

n. chaff

කාටූනය

Aes. cartoon

කාටූන් ශිල්පියා

n. cartoonist

කාටූන්කරණය

cartooning

කාඨින්‍යය

Med. rigor

කාඩ

a. vagabond

කාඩයා

n. cad

කාඩ් 78 කින් යුත් ක්‍රීඩාවක්

n. tarot

කාඩ් ක්‍රීඩාවක්

n. rummy

කාඩ් ක්‍රීඩාවේ එක් අතක්

n. yarborough

කාඩ් පත

Sta. card

කාඩ් සෙල්ලමේදී හොර කරන්නා

n. card sharp

කාඩ්පත

card

කාඩ්බෝඩ්

1. Sur. cardboard
2. card-board

කාඩ්වලින් කරන ක්‍රීඩාවක්

n. canasta

කාඩ්වලින් කරන සූදුවක්

n. baccarat

කාඩ්වලින් කෙරෙන ක්‍රීඩාවක්

n. pontoon

කාඩි

1. n. sediment
2. a. spiced

කාඩි රහ

a. tangy

කාඩියාව

cardia

කාඩියොබ්ලාස්ටය

cardioblast