සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1173

කාඩෝව

cardo

කාණ

1. a. blind
2. a. one-eyed

කාණ්ඩ ක්‍රමය

Acc. batching

කාණ්ඩ කිරීම

Inf. batching

කාණ්ඩ දෙකක් ගයන ගීතිකාව

n. antiphon

කාණ්ඩ වශයෙන් වූ

a. serial

කාණ්ඩය

1. Mng. batch
2. Sta. block
3. n. canto
4. Bot. clan
5. division
6. Oth. fascicle
7. n. group
8. n. section
9. Mat. set
10. n. volume

කාණු කපන්නා

ditcher

කාණු කැණිය

Civ. ditcher

කාණු කැණීම

Civ. ditching

කාණු දෙකේ

a. double-barrelled

කාණු වායුව

Che. sewer gas

කාණු වැටුණු

Bot. channelled

කාණුව

1. n. channel
2. n. conduit
3. n. ditch
4. n. drain
5. n. drainage
6. gully
7. n. gutter
8. Ele. trench

කාතේසියානු

Log. cartesian

කාතේසියානුවාදය

Log. cartesianism

කාදමනවා

1. vti. consume
2. vt. devour

කාදැත්ත

n. peg

කාදිනල්තුමා

Log. cardinal

කාදුව

Civ. sling

කානජීට්

carnegieite

කානලයිට්

Che. carnallite

කාන්ජුරාහෝ

Aes. khanjuraho

කාන්ටියානුවාදය

Log. kantianism